Spread the love

සිය ප්‍රතිපත්ති සමග එකග වන්නේ නම් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීම පිළිබද අවධානය යොමුකළ හැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් පවසනවා.

හස්ත කර්මාන්තයේ නිරත පුද්ගලයන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට කුණ්ඩසාලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.