Spread the love

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ඥාතීන් හමුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර ඇත.