Spread the love

මාලදිවයිනේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි මාලේ නුවර සිට අද (18) උදෑසන 09යි 30ට පමණ පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල හරයා දිවයිනට පැමිණියේය‍

මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 16 වැනිදා පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මාලදිවයින් නව ජනාධිපතිවරයා ගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ මාලේ අගනුවර දී පැවැත්විණි.