Spread the love

ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය ඊයේ (17) අනුරාධපුර​යේ දී පවත්වුහ.

ශ්‍රී ලංකා ‘ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රාහී මංගල ජන රැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය එක් කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකනරුන් සිය පාක්ෂිකයින් ජන රැළියට සහභාගී වූහ.

.