Spread the love

සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කරමින් පරිසර අමාත්‍යවරයා ලෙස ඔහුව පත් කර තිබේගඒ අනූව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබේ.

මහින්ද අමරවීරට කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු රංජිත් සියඹලා පිටිය මහතා වැවිල කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කර තිබේ.