ජනාධිපතිවරයාට අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් මහතා පවසයි.
මන්ත්‍රීවරයා සදහන් කළේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම බලය ජනාධිපතිවරයාට හිමිවනු ඇති බවයි.