Spread the love

මෙරට මත්පැන් අලෙවිය අඩු වී ඇති බැවින් සුරාබදු ආදායම අඩුවී ඇති බවත් සුරාබදු නිලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

පසුගිය 2022 දෙසැම්බර් 31 වන විට පවතින හිඟ සුරාබදු ආදායම පිළිබඳ ද කෝපා කමිටුවේදී අවධානය යොමු වූ අතර අදාළ නිලධාරීන් සඳහන් කළේ මෙම මස 30 වන විට හිඟ බදු නොගෙවන මත්පැන් අලෙවිසල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවය.