Spread the love

මේ අයවැය පුස් අයවැයක් බවත්,මේ රටේ ජනතාව වෙනුවනේ කිසිම දෙයක් නුදුන් අයවැයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ නිදහස ජනතා සභාව ප්‍රවෘත්ති සාකච්ඡාව අද(18) පෙරවරුවේ දී තුන් වෙනි පටුමග කාර්යාලයේ දී පැවැත්වු අවස්ථාවේදීය.මෙම අවස්ථාවට
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන කේ.පී.එස්. කුමාරසිරි වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මංත්‍රී වරුන් ..අදහස් දැක්වූ හ.

විඩියෝව නරඹන්න subscribe කරන්න