Spread the love

ඡන්ද දායකයින් දැඩි උනන්දුකින් ජන්ද මධ්‍යස්ථාන වෙත මේ වනවිට පැමිණෙමින් ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

මැතිවරණ දිනයේ සාමකාමී බවක් නිරීක්ෂණය වන බවයි අද (21) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඹහු පැවසුවේ.

දහවල් වන විට ඡන්ද දායකයින් රැසක් සිය ඡන්දය භාවිතා කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.