Spread the love

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණයට කරයි.

ඒ අනුව එළඹෙන 26 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන WBBL තරගාවලියේ චමරි නියෝජනය කරන Sydney Thunder කණ්ඩායම සහභාගී වන මූලික වටයේ අවසාන තරගය වෙනුවෙන් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.