Spread the love

.

අම්බලන්ගොඩ කන්ද මාවතේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් ඹහුගේ නිවස ඉදිරිපිටදි පෙරේදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර පලාගිය සැකකරු අද (18) පෙරවරුවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

‍ මෙසේ වෙඩිතබා ඝාතනය කර ඇත්තේ 202 වසරේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන් නැමැති අයයි.