Spread the love

ඉන්දියාවේ බැංගලෝරය බලා ගුවන් ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත ගොඩ බස්වා ඇත.

කටුනායක ගුවන්තොටුපලින් ගුවන් ගතකර විනාඩි හතළිහකට පමණ පසු එම යානය මෙසේ නැවත ගොඩ බසවා තිබේ.

එහි ගමන් කළ මගින් වෙනත් ගුවන් යානය මගින් සිය ගමනාන්ත වෙත පිටත් කර යවා ඇත