Spread the love

විභාග දෙකක් සඳහා අදාළ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි

ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) යන විභාගයන් හි ප්‍රතිඵල ඊයේ (14) නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ.

www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන්ද විභාග ප්‍රතිඵල ලබාගත හැකි බවද සඳහන්.