Spread the love

ගෑස් තිබෙන ස්ථාන දැන ගැනීම සදහා ලබන සඳුදා (23) සිට ජංගම මෘදුකාංගයක් හෙවත් App සකස් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසයි.

මේ තුළින් පාරිභෝගිකයින්ට සහ අලෙවි නියෝජිතයින්ට ගෑස් ලැබෙන ප්‍රමාණය ඇතුළු විස්තර ලබාදීමට ඉතා පහසුවෙන් පුළුවන . එමඟින් ගෑස් ලැබෙන්නේ තමන් අවට සිටන කුමන අලෙවි නියෝජිතයාටද සහ කොතරම් ගෑස් ප්‍රමාණයක් ලැබේද යන්න පිළිබඳව පාරිභෝගිකයින් හට දැන ගැනීමට අවස්ථාවක් සැලසෙන බවයි ලිට්‍රෝ සභාපතිවරයා පවසන්නේ.

මේ තුළින් ගෑස් පෝළිමකට යෑමට පෙර තමන්ගේ ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයාගෙන් ගෑස් පිළිබද සියළු තොරතරු අනවශ්‍ය ලෙස පෝලිම්වල සිටීමටහැකි බවත් සභාපතිවරයා පෙන්වා පැවසුවේය.