Spread the love

කොළඹ ආමර් වීදියේදී ගෑස් බෙදාහරිමින් සිටි ලොරි රථයකට පහරදී මෙම ගෑස් සිලින්ඩර සොරාගෙන ගෙන ඇති බවට වාර්තාවෙයි. එම ලොරියේ තිබු ගෑස් සිලින්ඩර 100කට ආසන්න ප්‍රමාණයක් පැහැර ගැනීමට කටයුතු කර ඇතැයිද සදහන් .