Spread the love

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 – රු.452 කින් අඩුවන අතර නව මිල වන්නේ රුලියල් .3,186 කි . කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයකින් ,රුපියල් 181 කින්නඅඩුවන අතර නව මිල වන්නේ රුපියල් 1,281 කි. කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක් සදහා රුපියල් .83 කින් අඩුවන අතර නව මිල වන්නේ 598 වන බවද ලිට්‍රෝ සමාගම පවසයි.