පෙබරවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව දැනට වෙළඳපොලේ පවතින මිල ගණන්වලට ගෑස් අලෙවිය සිදු වන බවයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.