Spread the love

;ත්‍රිරෝද රථ සදහා මිල තීරණය කිරීමට මැදිහත් නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති .ලලිත් ධර්මසේකර පවසයි.

මගියා රැකගනිමින් ත්‍රීරෝද රථ හිමියන්ටම මිල තීරණය කිරීමේ හැකියාව පවතින බවයි වැඩි දුරටත් පැවසුවේ.