Spread the love

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක අයෙක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය පවසයි .
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

ඉන් බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මදුෂාන් සුවාරිස් නම් වයස අවුරුදු 31ක් වූ පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.