Spread the love

මාලිමාව සඳහා රැල්ල ඇත්තේ සමාජ මාධ්‍යවල පමණක් බවත් ගමේ මාලිමාවක් නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය තුන්වන ස්ථානය හෝ හතරවන ස්ථානය ලබාගනු ඇති බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

88 කාලයේ සිදුවූ දෑ වර්තමාන තරුණ පරම්පරාවට මතක් කර දියයුතු බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.