Spread the love

ජාඇල ප්‍රදේශයේ නිවසක සගවා තිබු රුපියල් කෝටි දෙකක් වටිනා කේරලා ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගංජා තොගයේ කේරල ගංජා කිලෝ 100 අධික ප්‍රමාණයක් තිබු බව පොලිසීය පවසයි.

.අදාල කේරල ගංජා ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ගෙන්වා ඇතැයිද වාර්තාවෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි