Spread the love

කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 20,864 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා – 7645
සජිත් ප්‍රේමදාස මහතා – 4080
නාමල් රාජපක්ෂ මහතා – 561
දිලිත් ජයවීර මහතා – 552