Spread the love

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 712.9 කින් පහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 14,660.45ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 268.51 කින් පහල ගොස් ඒකක 4,264.84ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.4කි.