Spread the love


නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ බස් රථ සේවාවන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසයි.

මීට අමතරව අන්තර් නගර විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වෙයි.

මෙම බස්රථ සේවා ජනවාරි 02 වනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ