Spread the love

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නඩු විභාගය අවසන් වන තුරු ඇප ලබා නොදීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ඔහු​ට එරෙහිව චෝදනා එල්ල වී ඇත..