Spread the love

නිමල් රාජපක්ෂ-

සුරාබදු නිලධාරීන්ගේ කුසලාතා වැඩි දියුණු කිරීිමටත් ,සුරාබදු දෙපාර්තුමේන්තුවේ පැවැත්ම සදහා නිලධාරින්හට වැඩමුළු පවත්වා දැණුම ලබා දීමට කටයුතු කරන බව බස්නාහිර පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
රොෂාන් පෙරේරා මහතා එසේ පැවසුවේ රාජගිරිය සුරාබදු මුලස්ථානයේදී මානව සම්පත් අංශය මගින් සුරාබදු නිලධාරීන්ගේ පුහුණු වැඩසටහනට සහභාගිවු අවස්ථාවේදිය
මානව සම්පත් අංශය හරහා නිලධාරීන්ගේ දැනුම හා ප්‍රායෝගික අවස්ථා සදහා පුහුණු වැඩසටහන් රැසක් කරගෙන යනවා. මෙහිදී කාර්යාලිය ලේඛන පවත්වාගෙන යාම හා ප්‍රායෝගික දැණුම් පිළිබදව දැණුවත් කිරීම් සිදු කෙරෙනවා. එක් වරකට නිලධාරීන් 75 දෙනෙකුට මේ සදහා සහභාගිකර ගන්නවා. මේ අනුව දිවයින පුරා සිටින සුරාබදු නිලධාරීන්හට මෙම පුහුණු වැඩ සටහන මගින් ඹවුන්ගේ කුසළතා වැඩි දියුණු කිරීම සදහා පියවර ගන්නා බවද පැවසුවේය

තව දුරටත් අදහස් දැක්වු රොෂාන් පෙරේරා මහතා,