Spread the love

ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින කුසල් ජනිත් පෙරේරා.

ඔහුගේ ආබාධයකට ප්‍රතිකාර කිරීමට මුදල් ලබා දීමට අදිමදි කළ පිරිස් වෙනත් කටයුතු සඳහා මුදල් වියදම් කළේ කෙසේදැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කරනවා.