Spread the love

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.

. කුසල් මෙන්ඩිස් සිය ශතකය වාර්තා කිරිම සඳහා හතරේ පහර 7 ක් හා හයේ පහර 5 ක් එල්ල කර තිබුණ. නිශාන් මදුෂ්ක ද අද උදෑසන සිය මංගල 150 වාර්තා කළ අතර මේ වන විට ඔහු නොදැවී ලකුණු 177 ක් ලබා සිටි.. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 426 ක් ලබා තිබේ.