Spread the love

කුරුඳු මිල යළි ඉහළ යමින් ඇතිබව තොග වෙළදුන් පවසයි.

ඒ අනුව උසස් තත්වයේ කුරුදු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 3000 ඉක්මවා ඇතිබව වෙළදුන් පවසයි.

හැකිතාක් උසස් තත්වයේ කුරුදු නිෂ්පාදනය කරන ලෙස කුරුදු තොග වෙළදුන් සඳහන් කරයි.

කුරුදු කට්ට මිලද වෙළඳ පොළේ මේවනවිට ඉහළ යමින් තිබේ.