Spread the love

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 671 ග්‍රෑම් 452ක් සහ හෙරොයින් කිලෝ 191යි ග්‍රෑම් 752ක ප්‍රමාණයක් බහුදින යාත්‍රවාක් සමගින් සැකකරුවන් 7 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනෙකු ද සමග නාවික හමුදාව ඹවුන් පැමිණිම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙනවිත් ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා වයස අවුරුදු 20 ත් 58 ත් අතර අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.