Spread the love

Inbox

Search for all messages with label Inbox

නාගොඩ -සුමන

ආහාර වර්ග කිහිපයක මිළ ගණන් පහළ දැමුවද කිරි තේ මිළ පහළ දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂන රුක්ෂාන් මහතා පැවසීය.

ගෑස් මිළ ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීම හේතුවෙන් කොත්තුවක සහ ෆ්‍රයිඩ් ඩ්‍රයිස් එකක මිළ රුපියල් 20කින් අඩුකර බව පැවසීය.

කෙටි ආහාර වල මිළ ගණන් ද රුපියල් 10කින් අඩුකර බව පැවසීය.

කිරි තේ මිල පහල දැමීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .