Spread the love

පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කිරම ඔය පිටාර ගැලීමෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හම්බන්තොට දිස්ත්‍රික් ඒකකය පවසයි.

ඒ අනුව බෙලිඅත්ත වලස්මුල්ල මාර්ග, තංගල්ල වීරකැටිය මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.

ප්‍රදේශ තවත් අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.

ඒ හේතුවෙන් මේවන විට ඇතැම් මාර්ග වල ගමනා ගමන කටයුතු වලට බාධා මතුව ඇතිබව පොලිසිය පවසයි.