ශ්රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්රදේශයේ මොර ඔයෙන් එගොඩවීමට තිදෙනකුගෙන් එක් අයකු පෙරේදා (04) සවස කිඹුලක් ඩැහැගෙන ගොස් තිබේ.
මොවුන් තිදෙනා මංකඩ ප්රදේශයේ මත්පැන් පානය කර ඹයෙන් එගොඩවීමට ආ අවස්ථාවේ මම අකරතැබ්බයට පත්වී ඇත්තේ ගැමුණුපුර, පදවි ශ්රී පුර ප්රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි.වි. රංජිත් නැමැති අයකුටය.
සිද්ධිය පිළිබද ශ්රීපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.