නිමල් රාජපක්ෂ-
වසර 56 කට වැඩි ඉතිහාසයක් ඇති කැළණි කේබල් ආයතනය දැනට දිවයින පුරා විසිරී සිටින විදුලි කාර්මික ශිල්පීන් හට නවීන තාක්ෂණය හා ආරක්ෂිත විදුලි කාර්මික ශිල්පය පිළිබදව දැණුවත් කිරීමේ සමාජ සත්කාරක වැඩ සටහනට වසර 25 ක් සපිරෙන බව කැළණි කේබල් ආයතනයේ සන්නාම කළමණාකරු කෂ්සප යටවත්ත මහතා පවසයි.
නවින තාක්ෂණය උපයෝගී කරනගෙන ආරක්ෂිතව විදුලිකාර්මික ශිල්පය හැදැරීමේ සමාජ සත්කාරක වැඩ සටහන කළගෙඩිහේන GLASGOW හෝටලයේදී පසුගියදා පැවැත්විණ
මෙම වැඩසටහන සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි කාර්මික ශිප්පයේ නිරත විදුලි කාරිමික පහතුන් 75 දෙනෙකු සදහා පුහුණු වැඩමුළුවක් පැවැත්වුහ.

”’ආයතනයේ රැකියවන ආරක්ෂාව සැමදාටම” යන තේමාව යටතේ කැළණි කේබල් ආයතනයේ විදුලි කාර්මික ශිල්පී මහතකු ඉතා ආරක්ෂිතව නවින කාර්මික ශිල්පීය හැදැරිය යුතු ආකාරය පිළිබදව පොත පතේ දැණුම හා කාර්මික පුහුණුවද මේහිදී ලබා දුන් බව ද කැළණි කේබල් ආයතනයේ සන්නාම කළමණාකරු කෂ්සප යටවත්ත මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව අදහස් දැක්වු කැළණි කේබල් ආයතනයේ අලෙවි ඉංජිනේරු ඉසුරු ප්‍රසාද් මහතා ,පුරා වසර දෙකහමාරකට අධික කාලයක් කැළණි කේබල් පුද්ගලික සමාගම පවත්වාගෙන යන ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින විදුලි කාර්මික ශිල්පීන් එකතු කර ලා හදලා තිබෙන ඉලෙක්ට්‍රීෂයින් කලබ් එකෙන් අපි බලා පොරොත්තුවෙන්නේ ලෝකේ තිබෙන නවීන කාක්ෂණය ශ්‍රි ලංකාවේ විදුලි කාර්මික ශිල්පීන්ට ලබා දීමයි.ඒ් සදහා හොද පුහුණුවක් ලබා දීමයි. දිගටම මේ විදුලි කාර්මික ශීල්පීන්ට නවිත තාක්ෂණය ලබා දීම තුළින් ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිත නවීන තාක්ෂණයෙක් යුතු මනා පුහුණුවකින් යුත් විදුලි කාර්මික ශිල්පීන් බිහිකල හැකි බවද වැඩි දුරටත් පැවසුවේය.
වීඩියෝව නරඹන්න,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න