Spread the love

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාගේ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සි‍ව්දෙනෙකු දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මෙලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් වන්නේ විදේශ කටයුතු අමාත්‍ය – මහාචාර්ය ජී.එල්.පීරිස් , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන‍ , නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු අමාත්‍ය – ප්‍රසන්න රණතුංග , විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර යන මහත්වරුනුයි.