Spread the love

නව කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙකු අද(20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා

වරාය නාවික හා ගුවන් සේවා ඇමතිවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා ,අධ්‍යාපන ඇමතිවරයා ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත ,

සෞඛ්‍ය අමාත්‍ය්‍වරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල,අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමතිවරයා ලෙස ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂටත්, හරීන් ප්‍රනාන්දු හට සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරය සහ මනූෂ නානායක්කාරටත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුර ද ,රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද,නලීන් රුවන්ජීව ප්‍රනාන්දු හට වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ධුරයද, ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නා.