Spread the love

නිමල් රාජපක්ෂ


කැඩුම් බිදුම් ,අස්ථිරෝග , වාත රෝග , අකලට හිසකෙස් ගැලවීම ඇතුලු රෝග වලින් ඹබ පෙලෙන්නේද වහාම ගම්පහ රත්මලවිට වෙද මැදුර වෙත පැමිණිය හොත් . එහිදි ඹබගේ රෝගයට ස්ථිරසාර විසදුම් ලබා ගතහැකිබව ගම්පහ රත්මලවිට බී.ඒ. රවින්ද්‍ර කුරේ වෙද මහතා පවසයි.


අද බොහෝ දෙනකු අනතුරු වලට ලක්වී අත් කකුල් කොන්ද වැනි ස්ථානවල අස්ථි බීදී දැඩිලෙස දුක් විදිති බොහෝ දෙනෙකු මාස ගණන් අවුරුදු ගණන් පවා ප්‍රතිකාර කරති..නමුත් රෝගය සුව නොවී දුක් විදිති .

තව සමහරු දැඩි සේ වාත රෝගවලින් පීඩා විදිති . එවැනි රෝගයකින් පෙලෙන්නේ නම් කල් මරමින් නොසිට ගම්පහ රත්මලවිට රවීන්ද්‍ර වෙද මහතා හමුවන්න. පාරම්පරික වෙද පරම්පරාවකින් පැවත එන වෙද කම ජනතාව සුරාකෑමකින් තොරව වෙදකම් කිරිම ගැන අප කවුරුත් සතුටුවන කරුණකි.


කැඩුම් බිදුම් වෙද කමට අමතරව බොහෝ දෙනෙකු කකුල් අමාරු කොන්දේ අමාරු වැනි වාත රෝග සදහාද ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙති . ඹවුන් ට බෙහෙත් ලබාදීමට අමතරව වෙද මැදුරේදි තැවීම් තෙල් සාත්තු වැනිදේ ද සිදු කිරීම විශේෂත්වයකි .


මීට අමතරව අද බොහෝ තරුණ පිරිස් දැඩිසේ පීඩාවට පත්වී සිටින්නේ තම හිසකෙස් රෝග නිසාය . අකලට හිසකෙස් පැසීම , කොන්ඩය යාම , ඉස්සොරි වැනි රෝග වලින් බොහෝ දෙනෙකු පීඩා විදිති . හිසකොස් යාම වලකා ගැනීම සදහා වෙද මැදුරේම විශේෂිතවු තෙලක් සිදීම එහි ගිය අපටද දැකගත හැකි විය. ඹබගේත් හිසකෙස් යන්නේද ? තට්ටය පෑදී තිබේද වහාම රත්මලවිට වෙද මැදුර වෙත යන්න ,කේෂා වර්ධන තෛලය භාවිතා කරන්න . සති දෙකක් ගානවිට ඹබට එහි ප්‍රථිපල අත්විදිය හැකිය.
අක්මාවේ තෙල් , සෙම් රෝග සදහාද ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කර ගැනීම සදහා විශේෂිතවු කැද වර්ගද මෙම වෙද මැදුරෙන් ලබා ගත හැකි බවද රවීන්දු කුරේ වෙද මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු වෙද මහතා,

වීඩියෝව නරඹන්න ,

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න