Spread the love

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (17) පැවැත්වෙයි.

ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.