Spread the love

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පළමු තරගය අද (05) ආරම්භ වෙයි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරගය මෙලෙස පැවැත්වීමට නියමිතයි

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි.