Spread the love

උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපය අද (25) දිනයේ  මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන බැවින් වැඩිපුර ජලය භාවාත කරන ලෙසත් . එස් පැවතියත් ශරීරයට දැනෙන උණුසුම ඉහළ අගයක් ගන්නා බවයි.