Spread the love

නිමල් රාජපක්ෂ

කානාත්වකගේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ විපර්යාසයක් ඇතිවන්නේ නම් වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බව කොලඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රසුති තන්ත්‍ර , ස්ත්‍රී රෝග අධ්‍යයන අංශයේ අධ්‍යයන කටයුතු කරන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී නිර්මලා සේනාරත්න මෙනෙවිය පැවසුවාය.
එවැනි රෝගීන් හට ප්‍රතිකාර කරනු ලබන්නේ බොරැල්ල ආයුර්වේද ශිෂ්‍යණ රෝහලේ දීය. ඒ සදහා සදුදා දිනයේ සායනය පවත්වාගෙන යනු ලබනවා. ඹබට සායනයට එ්මට අපහසුතාවයන් තිබෙනවානම් මාගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගැනීමෙන් පසු අවශ්‍ය , රැගෙන ආයුතු දේ දැනගත හැකියි. කුමක් හෝ වාර්තාවක් රැගෙන ඒමට අවශ්‍ය නම් එම වෛද්‍ය වාර්තාද රැගෙන බොරැල්ල ආයුර්වේදයේ ඇති සායනයට පැමිණ නොමිලයේ ප්‍රතිකාර ලබා ගැනීමට පුලුවන. සායනයට පැමිණි රෝගීන් කිසිවකුගෙන් රෝගී පරික්ෂාවට හෝ ප්‍රතිකාර සදහා කිසිදු මුදලක් අය නොකරන බවද වෛද්‍ය නිර්මලා සේනාරත්න මෙනෙවිය පැවසුවාය.

කාන්තාවන්ට වැළදෙන රෝග සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ ලදරුවෙන් මල්වර වු දා සිට ඇය වියපත් වනවිට විශේෂ සංක්‍රාන්ත සමයක් එනවා. මල්වර වීම .විවාහ වීම ,දරුවන් ලැබීම , පශ්චාත් ප්‍රසව සංකූලතා මේ හැමරෝගයක් සම්බන්ධයෙන්ම ප්‍රතිකාර කරනු ලබනවා. ඊට අමතරවන කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය පිළිබදව වෙනස්වීම් ,ගර්භාෂ ගත අ්ර්බුද පිළිබදව හට ගන්නා රෝග සදහා ප්‍රතිකාර කරනු ලබනවා. විශේෂයෙන් කාන්තාවන්ගේ තරුණ කාලයේ සිට ආත්වාභාවය සිදුවන්නාවු කාලය තුළ සිදු වන්නාවු දරුසම්පත් ලැබිම දුර්වල කරන.ගර්භාෂ ගත අර්බුද තත්ත්වය ගැනයි.කාන්තාවන්ට අවුරුදු 35 සිට 50 දක්වා ආත්වාභාවය සිදුවන්නා වු කාලය තුළ සිටින කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයකු මේ රෝගය සදහා ගොදු රු වෙනවා. එම කාන්තාවන් තිදෙනාගෙන් එක් අයකු සංකුලතාවයන් නිසා පීඩාවට පත්වෙනවා. කාන්තාවක් තරුණ වියේදී මුහුණ පාන්නාවු පාරිසරික හා ඇමතුම් පවැතුම් වල ඇතිවන රෝගී තත්ත්වයක කුයි. කාන්තාවකට ජීවත් වීමට තිබෙන රුචිකත්වය නැතිවීමට මානසික පීඩාවට පත්වීමට මේ රෝගය මුල් වෙනවා. දරුවන් ලැබිමේ කාලයේදී දරුවන් පිළිසිද ගැනීමේ හැකියාව අඩුකර දෙනවා. දරුවන් නැතිවී යනවා. වැනි සංකූලතා ඇතිවෙනවා. ඒ නිසා මේ රෝගය සදහා විශේෂ ප්‍රතිකාර ආයුර්වේදය මගින් හදුන්වා තිබෙනවා.


කාන්තාවන්ගේ ගර්භාෂගත රෝග හදුනාගන්නේ සංකූලතා පෙන්වන අවස්ථාවේදි ස්කෑන් පරීක්ෂණයනයක් මගිනි. නමුත් සංකූලතා නොපෙන්වන කාන්තාවන් විශේෂ හේතුම ත හදුනාගත හැකියි. එවැනි පර්යේෂනයකදී ගර්භාෂයේ ගෙඩි තිබෙන රෝගයන් හදුනාගැනිමට පුලුවන කාන්තාවකගේ ගර්භාෂය ස්තර තුනකින් තිබෙනවා. කාන්තාවන් දරුවන් ලබන කාලයේදී මේවැනි ගැටිත්තක් ගර්භාෂයේ ඇතිවුවහොත් ඇයට දරුවන් ලැබීමේ හැකියාව පමා කරනවා.එහි ඹ්නෑම ගැටිත්තක් තුළ මේ ගැටිත්ත පිලිකාමය නොවන ගැටිත්තක් . වියපත් විමත් සමග මේක වැඩිවෙලා වියපත් වීමේදී ඇකිලියාමටද පුලුවන. නමුත් මේ රෝගි තත්ත්වය සදහා ප්‍රතිකාර ලබා දිම නොසලකා හරින්න බැහැ.


ස්කෑන් පරික්ෂණයක් මගින් ගර්භාෂගත රෝගයක් තිබෙන බව හදුනා ගැනීමෙන් පසු ගර්භාෂයේ පවතින තැන පවතින ගෙඩි ගනනන, ප්‍රමාණය, තිබෙන අයුරු අනුව ප්‍රතිකාර ක්‍රමය වෙනස් විය හැකියි . බටහිර ක්‍රමයට අනුව සෛල ප්‍රතිකාර සිදු කලද අයුර්වේද ක්‍රමයට අනුව අභ්‍යන්ත හා බාහිර ආලේපන මගින් ප්‍රතිතාර කරනවා. කාන්තාවට ගර්භාෂ රොගයක් හටගෙන තිබෙන විට දරුවන් ලැබීමේ වයසේ සිටිනවානම් සෛල්‍ය කර්මය කට යොමුවීමෙන් දරුවන් ලැබීම පමා වන්නට පුලුවන් ඒ වාගේම සංකූලතා ඇතිවන්නත් පුලුවන්. ස්වභාවික ශාක ශාර වලින් හදපු ඹෟෂධයක් භාවිතා කල විට එවන් සංකූලතා ඇතිවීම සියයට සියයකින්ම ආරක්ෂාකාරි වෙනවා. එම නිසා ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවන ලෙස රෝගීන්ගෙන් ඉල්ලාසිටිනවා. ඹබට කුමක්හෝ මෙවැනි රෝගයක් .සංකූල තාවයක් තිබේනම්, ඹබ දුරබැහැරක සිටින කෙනෙක් කම් බොරැල්ල ආයුර්වේදයේ ඇති සායනයට පැමිණීමට පෙර 075 0300 203 හෝ 076 5100 203 යන What upp දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් ප්‍රතිකාර සදහා පැමිණීමට පෙර අවශ්‍ය මුලික කරුණු පැහැදිලි කර දිය හැකි බවද ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී නිර්මලා සේනාරත්න මෙනෙවිය පැවසුවාය

තව දුරටත් අදහස් දැක්වු වෛද්‍ය නිර්මලා සේනාරත්ත මහත්මිය ,

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න