Spread the love

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවල හෙට (26) පෙරවරු 9.00 සිට දෙසැම්බර් 27 අලුයම 3.00 දක්වා ස්ථාන කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි..

හදිසි අලුත්වැඩියාවක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ