නිමල් රාජපක්ෂ-
බීඩි කර්මාන්තයේ නියුතු වන සියළුම ආයනයන කරුවන් ,දුම්කොළ ගබඩා කරුවන් හා බීඩි නිෂ්පාදකයින් සුරාබදු දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි විය යුුතු බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් (ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම් ) ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න

එසේ ලියාපදිංචිවුවන් සදහා ලියාපදිංචි සහතිකයක් නකුත් කරනු ලබයි.ඉන් අනතුරුවයි ඹවුන්ට අදාල කර්මාන්තයේ නිරත විය හැක්කේ
තව දුරටත් අදහස් දැක්වු ආචාර්ය කපිල කුමාරසිංහ මහතා