Spread the love

සැප්තැම්බර් මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිරිනමන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ කර ඇත

නිමා වූ ටෙස්ට් තරගවලදී ඉහළ දක්ෂතා දැක්වූ කමිඳු මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය එම සම්මානය සදහා මෙවර නිර්දේශ වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔවුන් දෙදෙනාට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද එම සම්මානයට නිර්දේශ කර තිබේ .