Spread the love

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අය අද(10) උදෑසන ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට පැමිණි බැවින් ජනතාව කදවුර ඉදිරිපිට විරෝධතාවයක නිරතිවී සිටිනවා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කඳවුරෙන් පිටතට එවන ලෙස ඉල්ලමිනි.