Spread the love

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් හැට දෙනෙකුට අධික පිරිසක් පැන ගොස් තිබේ.

එම මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරියත් අතර ආහාර ප්‍රශ්නයක් මුල් කර ගනිමින් ඇති වූ ගැටුමක් අතරතුර මෙම පැනයාම සිදුව ඇත.

ගැටුම හේතුවෙන් රඳවියන් 25දෙනෙකු පමණ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබේ.

පලා ගිය පිරිස් සොයා ගැනීම සඳහා පොලීසිය හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.