Spread the love

සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්‍රහාරයක් එල්ල වීමෙන් ළමුන් 10 දෙනකු හා දෙමාපියන් තිදෙනකු ප්‍රතිකාර සදහා කතරගම රෝහලට ඇතුළු කර තිබේ. .

තුවාලකරුවන් අතර පිරිමි ළමුන් 4ක්, ගැහුණු ළමුන් 6ක් සහ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කළ අය අතර වේ.

මොවුන් සියලුදෙනාම සෙල්ලකතරගම පදිංචිකරුවන්වෙයි.