Spread the love

කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී .

අද (17) මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව මැතිවරණය පැවැත්වීමට හැකි ඉතාම කෙටිම කාලය තුළ මැතිවරණය පවත්වන ලෙසයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ