Spread the love

අද සිට විදුලි ගාස්තු වැඩි කිරීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී ඇත.

ඒ අනුව ඒකක 0-30 දක්වා රුපියල් 150 සිට රුපියල් 180 දක්වා ද ඒකක 31-60 දක්වා රුපියල් 300 සිට රුපියල් 360 දක්වා ද ඒකක 61-90 දක්වා රුපියල් 400 සිට රුපියල් 480 දක්වා ද ඒකක 91 සිට 120 දක්වා රුපියල් 1000 සිට රුපියල් 1,180 දක්වා ද ඒකක 121-180 දක්වා රුපියල් 1500 සිට රුපියල් 1,770 දක්වා ද ඒකක 180 වැඩි රුපියල් 2,000 සිට රුපියල් 2,360 දක්වා ද වැඩි කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.