Spread the love

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත්කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස 09 වනදා සිට බලාත්මක වන පරිදි මහාචාර්ය ජයන්ත බලවර්ධන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතයි.